කොවිඩ් වසංගත ව්‍යාප්තියෙන් පසු විදේශිකයන් වෙනුවෙන් රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු මෙරටට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායමක් පසුගිය 18 දා සීගිරිය නැරඹීමට එක් වූ බව සීගිරිය මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි. ඒ අනුව යුක්‍රේන ජාතික මෙම කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරිය ව්‍යාපෘතිය සෞඛ්‍ය මාර්ගෝපදේශනයන්ට යටත්ව ක්‍රමවත්ව...